ඔන්න අද අරන් අවේ තවත් වටිනා කියන pdf සෙට් එකක්.. ඒ තමා රියසකි මෝටර් රථ තාක්ෂණික සගරාවේ pdf ඔක්කොම.. මේක කලින් තිබුණු තාක්ෂණික සගරාවක්.. කියවල තියරි ඉගෙනගන්න පුළුවන් ඉ තින් සුපිරියටම සිංහලෙන් තියෙන්නේ... අපිට ඉතින් මේවා කියවන්න ටිකක් කම්මැලි තමයි.. ඒත් ඉතින් මේ ටික download කරලා ටික ටික හරි කියවනවානම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.. ඔන්න පහල දල තියනව ලින්ක් සෙට් එක බලල download කරගන්නයි තියෙන්නේ.. 😁😁😁😁
(මේවා සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )
RIYASAKI 01 Download
RIYASAKI 02 Download
RIYASAKI 03 Download
RIYASAKI 04 Download
RIYASAKI 05 Download
RIYASAKI 06 Download
RIYASAKI 07 Download
RIYASAKI 08 Download
RIYASAKI 09 Download
RIYASAKI 10 Download
RIYASAKI 11 Download
RIYASAKI 12 Download
RIYASAKI 13 Download
RIYASAKI 14 Download
RIYASAKI 15 Download
RIYASAKI 16 Download
RIYASAKI 17 Download
Thank You very much .
ReplyDeletethanks.
Deletevery good
ReplyDeleteElma. Thanks
ReplyDeleteeknm supiriiiiii thanks everybody
ReplyDelete