Wednesday, 2 October 2019

city and guilds past paper (pdf)



මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ නියැලී ඉන්න අපිට හැමදාම එකම තැන ඉන්න ඕනේ නැනේ..  ජොබ් එකක් හොයනකොට උනත් සුදුසුකම් බලනවා..😐😐 ඉතින් එක එක කොස් තියනව අපිට කරන්න ඒ අතරින් city and guilds කියන්නේ english medium වලින් කරන්න පුළුවන් කොස් එකක්..😉😉 මේක ගැන දන්නා කට්ටිය දන්නවනේ ඉතින්.. මන් අද අරන් අවේ city and gils පාස් පේපර් සෙට් එකක්.. අපේ city and gils කරන යාළුවන්ට මේක වැදගත් වෙයි.. ඔන්න එහෙනම් ඔක්කම එකම ලින්ක් එකකින් දාල තියෙන්නේ සෙට් එකක්ම මේක තියෙනවා.. ඔනී අය අරගන්නකෝ... 😊😊



city and guilds past paper

No comments:

Post a Comment