ඔන්න අද අරන් ආවේ Nissan & Infiniti Fast EPC 2019... මේක ගැන කිව්වොත් ඉතින් Nissan වාහන වල Electronic Parts Catalog එකක් තමයි මේක.. අපිට 2019 වෙනකම් ඕනෙම Nissan වාහනයක part හොයාගන්න මේකෙන් පුළුවන්.. ඒ කියන්නේ අපි ලග Nissan වහනයක් තියනවා කියල හිතමුකෝ අපිට එකේ මොකක් හරි පාර්ට්ස් එකක් ඕනේ නම් කරන්න තියෙන්නේ මේකෙන් වහනය තෝරලා අදාල part එක ගෙන විස්තරය හොයාගෙන එක අපිට ගන්න පුළුවන් කොහොමද බලන්න පුළුවන් සම්පුර්ණ parts එක එනවද නැත්තම් අපිට ඕනේ කොටස විතරක් ගන්න ගන්න පුලුවන්ද බලන්න පුළුවන්.. එකේ අදාල part number එක තියෙනවා.. එතින් එක හොයාගෙන අපිට එකට අදාල part එක ගන්න තැනකින් ගන්න පුළුවන්.. එතකොට අපිට වාහනයේ parts එක ගලවන් sample අරන් යන්න ඕනේ වෙන්නේ නැ... කෙලින්ම ගිහින් genuine පාර්ට්ස් එකම අදාල part number එකට ගන්න පුළුවන්.. තව වැඩ තියනවා ඔන්න අරගෙනම බලන්නකෝ .. අපි ගියා ආයේ හමුවෙමු...
Contains a electronic parts catalog for selection of spare parts for cars brand Nissan and Infiniti.
-This is the Standalone installation – no internet
-Connection needed – everything runs from your computer
-Delivery by Download link after payment – Works on Windows xp/win7/win8/win10
-Supported Languages: English
-Search by VIN, Frame Number or Part number
-Search by Model or Year
-Fully printable
-Links between text and illustrations
Nissan & Infiniti Fast EPC
password :- NissADSForums@022019
No comments:
Post a Comment