Wednesday, 2 October 2019

රියසකි මෝටර් රථ තාක්ෂණික සගරාව pdf ඔක්කොම.. (full pdf set)

 රියසකි මෝටර් රථ තාක්ෂණික සගරාව pdf  ඔක්කොම.. (full pdf set )


ඔන්න අද අරන් අවේ තවත් වටිනා කියන pdf සෙට් එකක්..  ඒ තමා රියසකි මෝටර් රථ තාක්ෂණික  සගරාවේ pdf ඔක්කොම.. මේක කලින් තිබුණු තාක්ෂණික සගරාවක්.. කියවල තියරි ඉගෙනගන්න පුළුවන් ඉ තින් සුපිරියටම සිංහලෙන් තියෙන්නේ...  අපිට ඉතින් මේවා කියවන්න ටිකක් කම්මැලි තමයි.. ඒත්  ඉතින් මේ ටික download කරලා ටික ටික හරි කියවනවානම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.. ඔන්න පහල දල තියනව ලින්ක් සෙට් එක බලල download කරගන්නයි  තියෙන්නේ.. 😁😁😁😁
 (මේවා සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )


RIYASAKI 01  Download

RIYASAKI  02  Download

RIYASAKI  03  Download

RIYASAKI  04  Download

RIYASAKI  05  Download

RIYASAKI  06  Download

RIYASAKI  07  Download

RIYASAKI  08  Download

RIYASAKI  09  Download

RIYASAKI  10  Download

RIYASAKI  11  Download

RIYASAKI  12  Download

RIYASAKI  13  Download

RIYASAKI  14  Download

RIYASAKI  15  Download

RIYASAKI  16  Download

RIYASAKI  17  Download
              

5 comments: