Tuesday, 24 September 2019

ගොඩක් වටිනා toyota tech cours සෙට් එකක්...



ඔන්න ඉතින් අලුත් දෙයක් අරගෙන ආවා.  මේකනම් සිංහලෙන් නෙවෙයි තියෙන්නේ.  එත් ඉතින් ගොඩක් වටිනා pdf ෆයිල් ටිකක් තමා තියෙන්නේ මේකේ.. මොනවද තියෙන්නේ කිව්වොත් toyota tech course එකක් තමා මේක . toyota ගැන ඉගෙනගන්න තමා මේක හදල තියෙන්නේ.. toyota කිව්වට වාහනයක තියෙන basic  දේවල් ගැන තමා මේකේ තියෙන්නේ.. මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙකුට මේ course එක වැදාගත් වෙනවා..

ඩවුන්ලෝඩ් කරලම තියාගන්න මේක වටිනවා.. ඔන්න එහෙනම්  ලින්ක්  එක ඉස්සරහින් දාලා තියෙන්නේ... බලලා ඩවුන්ලෝඩ් කරගන්නකො.... වැදාගත් ලිපියකින් ආයේ හමුවෙමු.....



toyota tech cours part 1
                                      Download



toyota tech cours part 2
                                     Download


toyota tech cours part 3
                                     Download









No comments:

Post a Comment