Monday, 23 September 2019

වාහනේ පද්ධතීන් ගැන වැදගත් pdf ටිකක්.

ඔන්න ඉතින් මුල්ම පෝස්ට් එක විදිහට අරගෙන ආවේ වැදගත් pdf ෆයිල් වගයක්..   මේ ටික ගොඩක් වටිනවා.. මොකද වාහනයේ තියෙන පද්ධතීන් ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් මේ ටික බැලුවාම..  හරි විස්තරයත් එක්කම පහල ලින්ක් ටික දාල තියෙනවා බලලා ඩවුන්ලෝඩ් කරගන්නකො..  (මේවා මාත් අන්තර්ජාලයෙන් හොයා ගත්ත එ්වා තමයි) අලුත් දේකින් ආයේ හමුවෙමු..


එන්ජින් overhaul කිරීම ගැන..


ඩීසල් එන්ජින් ගැන..


ගියර් බොක්ස් එක ගැන..


ඉග්නීශියන් සිස්ටම් එක ගැන..


බ්‍රේක් සිස්ටම් එක ගැන..


පෙට්‍රල් එන්ජින් ටියුන්අප් ගැන..


(ඔක්කොම ලින්ක් MEGA වලින් තියෙන්නේ)

1 comment: