Wednesday, 25 September 2019
මෙන්න ELM 327 හරියන සුපිරිම app එක Torque Pro v1.8.205+ Plugins
ඔන්න කිව්වා වගේම සුපිරි app එකක් අරගෙන තමයි ආවේ 😊😊😇 Torque-Pro-v1.8.205 කලින් පොස්ට් එකේදී අඩුම මිලකට ගන්න පුලුවන් ELM327 tool එක ගැන කතා කලානේ.. එකෙන් හොදට වැඩක් ගන්න පුලුවන් මේ Torque Pro කියන android app එකෙන්.. මේක වැඩි වාහන ගානකට support කරනවා.. මේකේ තියන වැඩ ටික පහලින් බලාගන්නකෝ.. 😛😛😛
Features of Torque Pro
It can also show and reset a DTC / CEL / fault code like a scantool. Helps you fix your car and helps keep repair costs down!
Torque also features:
* Dyno / Dynomometer and Horsepower/HP & Torque
* Can read Transmission Temperatures (vehicle dependant)
* 0-60 speed timings - more accurate than just using plain old GPS - see how fast your car is (or truck )
* CO2 emissions readout
* Customisable dashboard & profiles
* Video your journey using the Track Recorder plugin with onscreen OBDII data overlay - a black box for your car/truck!
* Automatically send GPS tagged tweets directly to twitter (for example if you are going on a road trip)
* Massive fault code database for lookup of fault codes from different manufacturers
* Theme support (choose from different themes to change the look of your dashboard)
* Send logging information to web or email CSV
ඔන්න හරිනේ.. මේකේ අලුත්ම අප්ඩේට් එක මන් පහලින් දීලා තියෙන්නේ.. මේකෙන් වැඩ කරන විදිහ එච්චර අපහසු නැ කරගෙන යනකොට තේරෙනවා.. ඔන්න ඊට පස්සේ පොඩි Plugins වගයක් තියනවා ඒ ටිකත් ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න.. Plugins වලින් ගොඩක් app එකේ නැති features සෙට් එකක් එනවා.. පොඩි උත්සහයක් ගත්තොත් තව Plugins හොයාගන්න පුලුවන් 😉😉😉... ඔන්න එහෙනම් ඊලග පොස්ට් එකෙන් ආයේ හමුවෙමු....😀😀😀
app එක
Torque-Pro-v1.8.205 Download
Plugins ටික.
Plugins +++ Download
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment