Monday, 23 September 2019

පොඩි හැදින්වීමක්

ඔන්න ඉතින් පොඩි වැඩක් පටන් ගන්නයි හැදුවේ. ලංකාවේ අපේ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය වෙනත් රටවල් එක්ක බැලුවාම එචිචර දියුනු නෑනෙ ඉතින්.  මට පුලුවන් විදිහට දන්න දේවල් කියල ඳෙන්න තමා මෙහෙම blog එකක් ලියන්න බැලුවේ.. ලොකු ලොකු දේවල් ලියන්න නම් අමාරුයි ඉතින් සිංහලෙන් ටයිප් කරන්නත් එපායැ. හරි ඉතින් මන් ගැන පොඩි විස්තරයක් කිව්වොත් ඉතින් මන් Auto Electrician කෙනෙක්.. දැනට පොඩි අයතනයක auto electrician කෙනෙක් වශයෙන් සේවය කරනවා.. දැන් හරි ඉතින් දන්න ෙද්වල් නොදන්න දේවල් ඉගෙන ගන්න පටන් ගමු අපි.. ජය වේවා..

No comments:

Post a Comment