Saturday, 12 October 2019

toyota techstream v14-00-018 free download

toyota techstream v14-00-018



මේකේ නම් නම කිව්වම හැමෝම දානවා ඇතිනේ.. Toyota Tech Stream . මේක තමයි අලුත්ම software update එක.. පහලින් දල තියනවා මේක support කරන vci ටික. ඔන්න download කරගන්නකො එහෙනම්.. පරණ එකට වැඩ වැඩි වාහන ටිකක් මේකේ තියනවා Toyota Tech Stream 14.........








support ...










toyota techstream v14-00-018 free

Download


password :-  Autokent@TechstreamatADSForums2019

Nissan & Infiniti Fast EPC 2019 full කරදරයක් නැතුව පාර්ට්ස් හොයාගන්න

Nissan & Infiniti Fast EPC 2019 full


ඔන්න අද අරන් ආවේ Nissan & Infiniti Fast EPC 2019... මේක ගැන කිව්වොත් ඉතින් Nissan වාහන වල Electronic Parts Catalog එකක් තමයි මේක..  අපිට 2019 වෙනකම් ඕනෙම Nissan වාහනයක part හොයාගන්න මේකෙන් පුළුවන්.. ඒ කියන්නේ අපි ලග Nissan වහනයක් තියනවා කියල හිතමුකෝ අපිට එකේ මොකක් හරි පාර්ට්ස් එකක් ඕනේ නම් කරන්න තියෙන්නේ මේකෙන් වහනය තෝරලා අදාල part එක ගෙන විස්තරය හොයාගෙන එක අපිට ගන්න පුළුවන් කොහොමද බලන්න පුළුවන් සම්පුර්ණ parts එක එනවද නැත්තම් අපිට ඕනේ කොටස විතරක් ගන්න ගන්න පුලුවන්ද බලන්න පුළුවන්.. එකේ අදාල part number එක තියෙනවා.. එතින් එක හොයාගෙන අපිට එකට අදාල part එක ගන්න තැනකින් ගන්න පුළුවන්.. එතකොට අපිට වාහනයේ parts එක ගලවන් sample අරන් යන්න ඕනේ වෙන්නේ නැ... කෙලින්ම ගිහින් genuine පාර්ට්ස් එකම අදාල part number එකට ගන්න පුළුවන්.. තව වැඩ තියනවා  ඔන්න අරගෙනම බලන්නකෝ .. අපි ගියා ආයේ හමුවෙමු...

Contains a electronic parts catalog for selection of spare parts for cars brand Nissan and Infiniti.

-This is the Standalone installation – no internet

-Connection needed – everything runs from your computer

-Delivery by Download link after payment – Works on Windows xp/win7/win8/win10

-Supported Languages: English

-Search by VIN, Frame Number or Part number

-Search by Model or Year

-Fully printable

-Links between text and illustrations









Nissan & Infiniti Fast EPC 


password :- NissADSForums@022019



Wednesday, 2 October 2019

AUTOMOTIVE TECHNOLOGY (pdf)




ඔන්න අදත් ආවා වැදගත් වෙන pdf එකක් අරගෙන.. මේකනම් හැබැයි english e -book එකක්.. කියවන්න නම් ටිකක් අපහසු වෙයි තමා.. එත් ඉතින් ම්කෙන් ගන්න තියන දේවල් නම් ගොඩයි... ඔන්න පහලින් තියනවා එකේ විස්තරය.... බලලා හොදැයි කියල හිතෙනවනම් download කරගන්න..



AUTOMOTIVE TECHNOLOGY
                                                       Download

city and guilds past paper (pdf)



මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ නියැලී ඉන්න අපිට හැමදාම එකම තැන ඉන්න ඕනේ නැනේ..  ජොබ් එකක් හොයනකොට උනත් සුදුසුකම් බලනවා..😐😐 ඉතින් එක එක කොස් තියනව අපිට කරන්න ඒ අතරින් city and guilds කියන්නේ english medium වලින් කරන්න පුළුවන් කොස් එකක්..😉😉 මේක ගැන දන්නා කට්ටිය දන්නවනේ ඉතින්.. මන් අද අරන් අවේ city and gils පාස් පේපර් සෙට් එකක්.. අපේ city and gils කරන යාළුවන්ට මේක වැදගත් වෙයි.. ඔන්න එහෙනම් ඔක්කම එකම ලින්ක් එකකින් දාල තියෙන්නේ සෙට් එකක්ම මේක තියෙනවා.. ඔනී අය අරගන්නකෝ... 😊😊



city and guilds past paper

රියසකි මෝටර් රථ තාක්ෂණික සගරාව pdf ඔක්කොම.. (full pdf set)

 රියසකි මෝටර් රථ තාක්ෂණික සගරාව pdf  ඔක්කොම.. (full pdf set )


ඔන්න අද අරන් අවේ තවත් වටිනා කියන pdf සෙට් එකක්..  ඒ තමා රියසකි මෝටර් රථ තාක්ෂණික  සගරාවේ pdf ඔක්කොම.. මේක කලින් තිබුණු තාක්ෂණික සගරාවක්.. කියවල තියරි ඉගෙනගන්න පුළුවන් ඉ තින් සුපිරියටම සිංහලෙන් තියෙන්නේ...  අපිට ඉතින් මේවා කියවන්න ටිකක් කම්මැලි තමයි.. ඒත්  ඉතින් මේ ටික download කරලා ටික ටික හරි කියවනවානම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.. ඔන්න පහල දල තියනව ලින්ක් සෙට් එක බලල download කරගන්නයි  තියෙන්නේ.. 😁😁😁😁
 (මේවා සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )


RIYASAKI 01  Download

RIYASAKI  02  Download

RIYASAKI  03  Download

RIYASAKI  04  Download

RIYASAKI  05  Download

RIYASAKI  06  Download

RIYASAKI  07  Download

RIYASAKI  08  Download

RIYASAKI  09  Download

RIYASAKI  10  Download

RIYASAKI  11  Download

RIYASAKI  12  Download

RIYASAKI  13  Download

RIYASAKI  14  Download

RIYASAKI  15  Download

RIYASAKI  16  Download

RIYASAKI  17  Download
              

Sunday, 29 September 2019

Repair Manuals ALL (any cars) part 01

ඔන්න  තවත් අලුත් දෙයක් අරගෙන ආව... මෙත් මැනුවල් සෙට් එකක් තමයි.. මෙතන ගොඩක් වර්ග ගණනක් තියනවා.. එකින් එක විස්තර කරන්න ඔනී නෑ ඔන්න එහෙනම් තියන ඒවා සෙට් එක පහල දල තියනවා.. මේක torrent file එකක් 48 GB තියනවා...

-=Chrysler.Corp.Dodge.Trucks.Sevice.Manual.1993=-
-=Dodge Manuals=-
-=Mitsubishi Service Manuals=-
-=Nissan Service Manuals=-
12 Automotive Books
Air-Brake-Manual-Link
Automotive
Automotive books
Automotive Engineering Powertrain, Chassis System and Vehicle Body(BBS)
Automotive Textbooks
Bendix-The-Air-Brake-Handbook
Bosch_Fuel_Injection
Car Manuals
Car Manuals Ebook Collection
Dodge Ram Service Manuals
eBooks PDF Free Download
Engine Performance Diagnostics
Ford Mustang - Haynes Workshop manual
Gasoline-Engine-Management-Robert-Bosch
HAYNES - Data Book Collection (Repair Manuals ALL your car)
Haynes Manuals - VW Transporter 1600 - 1968 thru 1976 - All Models (1584 cc) - Volkswagen T2
Haynes.Peugeot.306.Service.And.Repair.Manual.1993-1995
HaynesAutomotiveTechnicalDataBook
How-To-Tune-and-Moify-Automotive-Engine-Management-Systems
Knorr-Bremse-Trailer-Handbook-2007
Meritor-Wabco-PB-and-TS-Guide
Nissan Qashqai Service Manual
Service and Repair Manuals for All Makes and Models ONLINE FREE
Troubleshooting and Repair of Diesel Engines-Mantesh
Vauxhall Repair Manual
Haynes - Military Jeep Enthusiast Manual
Maximum Boost - Designing, Testing and Installing Turbocharged Systems by Corky Bell




Repair Manuals ALL

                      Download

AUTODATA 3.45 + Crack FULL ඔක්කොම එකම තැනින්

ඔන්න අදත් අලුත් පොස්ට් එකක් අරන් ආව...  මේකේ නම කිව්වම දන්නවත් ඇති මේක  AUTODATA .. අපිට වාහන වල මැනුවල් හොයන්න ගොඩක් අමරුයිනේ.. පට්ට ගේමක් දීල තමා හොයාගන්න වෙන්නේ... AUTODATA  එකේ ඔන්ලයින් තමා දැන් තියෙන්නේ..එක ගන්න නම් ඉතින්  සල්ලි ගෙවලා account එකක් හදාගන්න ඕනේ.. මේක ටිකක් පරණ උනත් offline app  එකක් මේක...  මැනුවල් හොයාගන්න ලේසියි..   කියන්න ඔනේ නෑ ඔන්න දාල තියනවා downlod කරලම බලන්න..   (පාස්වර්ඩ් එක පහල තියෙනවා.)



AUTODATA 3.45 + Crack FULL
                                                     Download


password :- (MCDiag AutoData 2014)